සහජීවන ආණ්ඩුවේ සෑහීමකට පත්වන්නට පුළුවන් තත්වයක් ද සෑහීමකට පත්වන්නට බැරි තත්වයක්ද තිබෙනවා

– GTBC.FM විලුදුකල් වැඩසටහන සමඟින් ගාමිණි වියන්ගොඩ මහතා – (Audio)    පුරවැසි බලය සංවිධානයේ ප්‍රධාන ක්‍රියාකරුවකු සහ එම සංවිධානයේ කැඳවුම්කරු ලෙස කටයුතු කරන ගාමිණි වියන්ගොඩ මහතා, සිංහල භාෂා ලේඛකයෙක් ලෙසද, බොහෝ ශ්‍රේෂ්ඨ බටහිර සාහිත්‍ය කෘති සිංහලට පරිවර්තනය කළ අයෙක් ලෙසද, දකුණේ සිවිල් සාමාජ නියෝජිතයකු ලෙසද, දේශපාලන තීරු ලිපි රචකයෙක් ලෙසද මානව හිමිකම් හා සමාජ කටයුතු … Continue reading සහජීවන ආණ්ඩුවේ සෑහීමකට පත්වන්නට පුළුවන් තත්වයක් ද සෑහීමකට පත්වන්නට බැරි තත්වයක්ද තිබෙනවා